Sunday, October 17, 2010

සින්ඩි විවේචනය

ආරම්භය විදිහට කරන්නේ ප්‍රසිද්ධ යැයි සම්මත හා වැඩිපුර නටන සින්ඩි ගැන විවේචනය කීරිම. හැබැයි මේක කරන්න ගිහින් ඒ ඒ සින්ඩි වලින් මේ බ්ලොග් එක අයින් කරයි හෝ අතුලත් කර නොගෙන සිටිවිදැයි සැකයක් පවතියි. ඒ කොහොම වෙතත් බ්ලොග් නිසා සින්ඩි පවතින බව ඒ කරන අයත් දන්වා ඇති. ඒහන්දාම මේක ඇතුලත් කරගනියි.

ඒ ඒ සින්ඩි මේ බ්ලොගය ඇතුලත් කල විගස පළමු ලිපිය ලෙස සින්ඩි විවේචනය සිදු වනු ඇත.

2 comments:

Anonymous said...

පලයන් පොන්නයෝ යන්න. ලියන්න දෙයක් නැතිනම් බ්ලොග් නොලියා හිටපන්. නිකන් ගොන් පොස්ට් දාන්නේ නැතුව. අනුන්ගේ කුණු හොයන වෙලාවේ තොගේ කුණුටික හෝදගනින්.

Anonymous said...

ඔයා දන්නේ නැ හැම සිංඩි අයිති කරවෙකුටම අනුගහාකයෙක් ඉන්නවා. මටත් ඉන්නවා (ලාංකිය බ්ලොග් කියවනය මගේ)එයා අපිට සල්ලි දෙනවා අපේ සිංඩිකේටරයේ රැන්ක් ඉහල ගියාම මෙහෙම සල්ලි හොයන සිංඩි ගොඩක් තියෙනවා Oya Post danna onm oya damma nathm man lagdima magana liynva Sakshi man laga tiynva aka nisa baya vanna apa.

Panhidaa.Blogspot.com