Wednesday, October 20, 2010

ලිපියක් මාකට් කිරීම

එක් එක් සින්ඩි ව්වේචනය ආරම්භයේ සැලසුම් කර සිටියත්, කිසිඳු සින්ඩියකින් තවමත් විවේචන අඩවිය ඇතුලත් කරගෙන නොමැති හෙයින්, ලිපියක් මාකට් කර පෙන්වීම අරමුණු කරගෙන මෙම සටහන තබමු. එහෙයින් සමත්ථ බ්ලොග් කියවන අලලා මෙම විවේචනය ඉදිරිපත් කරමු.

ෆොස් බුක් හී කිසිඳු ෆැන් පිටුවක් නොමැත. වෙනත් මිතුරන්ද නොමැත. එලෙසම කිසිඳු බ්ලොග් කියවනයක මෙම අඩවිය නොමැත. එහෙව් කලක කෙසේ නම් අඩවියක් ප්‍රචලිත කරන්නේ දැයි ඔබට සීතිමටවත් පුලුවන්ද?.  බ්ලොග් කියවන වලින් මනා පිටුබලයක් ගෙන දුන්නද, ඔවුන් පවතින්නේ අපි වැනි බ්ලොග් අඩවි නිසා බව නොදන්නවා විය නොහැක. නමුත් බොහෝ බ්ලොග් ලියන්නන් සින්ඩි මත යැපී ඒවාට කබුරන නිසාවෙන් ඔවුන් ඔවුන්ට ඔනෑ දේවල් කරයි. සෑම බ්ලොග් කියවනයක්ම ඔවුන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යයි. ආරම්භයේදි බොහෝ යටහත් පහත්ව පැමිණ කල් යත්ම කොහේදෝ තිබුණු හයියක් ගෙන බ්ලොග් කරුවන් කොකා පෙන්වයි.

පැවිති ඒකධිකාරයක් නැති කරමින් පැමණි අලුත් බ්ලොග් කියවන පෙර පැවති සින්ඩි වලට හපන් විය. හරියට ඉඟුරු දී මිරිස් ගත්තා ලෙස අර්ත ගැන්විය හැක. කෙසේ වෙතත් දැනට බ්ලොග් කියවන දහයක් හෝ දොලහක් පමණ ඇත. එයිනුත් වැඩි පාඨක ප්‍රතිචාර ලබනුයේ හතරක් හෝ පහක් පමණි. අනික්වා බොහෝමයක් තරඟයට හැදුවා වීනා කිසිදු වෙනත් අරුතක් නොමැත. එම පවත්වාගෙන යන ඒකධිකාරය බිඳි දැමිමට කල හැකි දෙයක් නැතැයි ඔබ සිතනවා ඇත. එහෙත් බැරි වෙලාවත් එකිනෙක බ්ලොග් අඩවි එම හයිරම් පාට් දාන් සින්ඩි වලින් ඉවත් කරගත් දාට උන්ට කල කී හැකි දෙයක් නොමැතත. අන්න එදාට සියලුම බ්ලොග් අඩවි බලයෙන් මෙන් සින්ඩි කේට් කරනු ඇත. එවිට තෝරා බේරිම් වල් ද නැද්ද පොඩි එවුන්ට ද ලොකු එවුන්ටද යනාදි කිසිඳු බේදයකින් තොරව ඔහේ සින්ඩිකේට් කරනු ඇත. එවන් තත්වයකට පත්විම වැඩි ඈතක නොවුන ඇත.

1 comments:

Anonymous said...

http://panhidaa.blogspot.com/2010/10/wwwlankeeyanet.html

http://panhidaa.blogspot.com/2010/10/blog-post_16.html

ලාංකීය බ්ලොග් කියවනය (http://lankeeya.net) නම් වු අති වශාල සිංඩිකේටරය විනාශ වු ආකාරය කරැනාකර බලන්න. අරම්භ වි මාසයයි රැන්ක් එක 2112 නමුත් එය අද හෙට දිනයකදි නැවත අර්ම්භ විමට සියල්ල සුදානම්