tag:blogger.com,1999:blog-2929363030071133544.post395401587797663652..comments2014-09-30T06:46:20.670+05:30Comments on විවේචන: සොඳුරු සිත - 2 විවේචනයවිවේචනhttp://www.blogger.com/profile/05431047956864021189noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2929363030071133544.post-42765959664072479042010-11-09T06:33:50.513+05:302010-11-09T06:33:50.513+05:30මේක මම දැක්කෙ අද, හොද වැඩක්..
අර කීව කතාව හරි
&q...මේක මම දැක්කෙ අද, හොද වැඩක්..

අර කීව කතාව හරි

"සමහර අවස්ථාවල පුද්ගලික අත්දැකිම්ද පාඨකයා රවටමින් ඉදිරිපත් කීරිමට මැයට සුවිශේෂි හැකියාවක් ඇත."

මාත් මේක පිලිගන්නවා :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-11191577576927104032010-11-03T14:15:15.872+05:302010-11-03T14:15:15.872+05:30විවේචන් කියන වචනය තනියම ගන්න එක වැරදියි මං හිතන්නේ...විවේචන් කියන වචනය තනියම ගන්න එක වැරදියි මං හිතන්නේ.

මොකද විවේචනයක් කියන එක හොඳ වෙන්නත් පුලුවන්, නරක වෙන්නත් පුලුවන්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-62788137800711861682010-10-31T11:46:49.189+05:302010-10-31T11:46:49.189+05:30මේක විවෙචනයක්ද ප්රසන්සාවක්ද?
කොහොම උනත් අලුත් සං...මේක විවෙචනයක්ද ප්රසන්සාවක්ද?

කොහොම උනත් අලුත් සංකල්පයක් බලමු හොඳ විවෙචන තියෙවිද කියලා ඉදිරියටනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-83406289311703619102010-10-31T11:19:10.165+05:302010-10-31T11:19:10.165+05:30මෙවන් අඩවියක මාගේ බ්ලොග් පිටුව විවේචනයට ගැනීමත් එය...මෙවන් අඩවියක මාගේ බ්ලොග් පිටුව විවේචනයට ගැනීමත් එය දෙවෙනි ස්ථානය තරම් ඉතා සමීපතම අංකයකට ගෙන ඒමත් පිළිබඳව මගේ ස්තූථිය පුදකරමි.

විවේචනය ඉතා හොඳ දෙයක් බවට කිසිම විවේචනයක් නැතත්.මම කුඩා කළ සිටිම දැන සිටියේ වැඩි පුර වැරදි පෙන්වා දීම යනු විවේචනය බවයි.

එනිසා දෙවෙනියට මගේ අඩවිය කරා විවේචකගේ පැමීණීම යනු මගේ "සොඳුරු සිත" යම් තරමකට බිය පත් කළ බව නම් නොකියාම බැරිය.

එහෙත් දැන් මම නුඹව විවේචනය කරමි.

මා සිතූ තරමට නුඹ මගේ " සොඳුරු සිත " විවේචනය කර නැත. නුඹ සිදු කර ඇත්තේ මගේ සිත තව තවත් සොඳුරු කිරීමයි...එය විවේචනය ද?

කෙසේ වුනත් නුඹ මගේ බ්ලොග් පිටුව කියවන්නටත්, ඒ ගැන ලිවීමටත් ගත් ඔබගේ අගනා කාලයට සහ විවචෙකට
මගේ ගෞරව ප්රණාමය පුද කරන
මම
෴වත්෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-49032313093280773512010-10-31T10:53:47.176+05:302010-10-31T10:53:47.176+05:30මේ මගේ පුද්ගලික හැගීම...
බ්ලොග් එක කියවගෙන ගියාම ඇ...මේ මගේ පුද්ගලික හැගීම...
බ්ලොග් එක කියවගෙන ගියාම ඇත්තටම හිතුවේ වත් අක්කා ආඩමබරයි කියල...ඒ බ්ලොග් එකේ තියෙන දේවල් වලින්...ඇත්තටම එහෙම නෑ කියල දැනගත්තේ පස්සේ..
වත් අක්කා ලියන නිසැදැස් වලට ගහන්න තරම් නිසැදැස් කාටවත් ලියන්න බෑ කියලා...වැඩිපුරම ලියන්නේ සංවේදී ලිපි....ඒවගේම ලියන ලිපිත් වැඩිය දිග නෑ...ඒක නිසා කියවන්න හිතෙනවා...
විවේචන දිගටම කරගෙන යන්න..අලුත් දේවල් කරන උන්ට රත්ගමයා කැමති....sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-47749261912940033412010-10-31T07:55:13.224+05:302010-10-31T07:55:13.224+05:30වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු...වසර 2009 යේ සැප්තැම්බර් මස 18 වන දිනක ආරම්භ කෙරුණු මෙම අඩවිය මේ වන විට ලිපි 260 කට හිමි කම් කීවත් ප්රසිද්ධ යයි හා තාක්ෂණය අතින් ඉහල තැනක යයි උදම් අනන ලාංකීයේ පෙන්වනුයේ 175 ක් ලෙසය

lankeeya sithuwili armba kireemen pasu lankeeya sithuwili thulin diswuu lipi ganana mesee penwayචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-2542800193446252842010-10-31T07:49:28.319+05:302010-10-31T07:49:28.319+05:30බ්ලොග්කරනයට අලුත්ම අත්දැකීමක් !! නියමයි. දිගටම කරග...බ්ලොග්කරනයට අලුත්ම අත්දැකීමක් !! නියමයි. දිගටම කරගෙන යන්නGeeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.com