tag:blogger.com,1999:blog-2929363030071133544.post7246458292395865542..comments2014-09-30T06:46:20.670+05:30Comments on විවේචන: රනා ලියන බ්ලොග් - 3 විවේචනයවිවේචනhttp://www.blogger.com/profile/05431047956864021189noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2929363030071133544.post-86224124176028083192010-11-07T11:10:15.391+05:302010-11-07T11:10:15.391+05:30http://si.hathmaluwa.org
http://lankablogs.com
htt...http://si.hathmaluwa.org
http://lankablogs.com
http://sindiya.com
http://lankablogger.info
http://lankablogger.com

mava Blog Syndi Novada ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2929363030071133544.post-18943439312199749092010-11-06T13:39:46.224+05:302010-11-06T13:39:46.224+05:30"මෑත කාලීන සෑම ලිපියක්ම කිසිඳු වැදගැම්මකට නැත..."මෑත කාලීන සෑම ලිපියක්ම කිසිඳු වැදගැම්මකට නැත. ඔබද අප හා එකඟවනවාට කිසිඳු සැකයක් නැත"

එකඟ නොවෙමි.

මෙන්න මම කොහෙන්දෝ මන්දා කියවපු චූටි කතාවක් (මතක විදිහටනම් ඛලීල් ජිබ්රාන්ගේ කතාවක්)

එක දවසක් මිතුරු කවියෝ දෙන්නෙක් හමු වුණාලු. ඒ දෙන්නා තම තමන්ගෙ නිර්මාණ ගැන කතා කළාලු. එක කවියෙක් කිවුවලු

"මම පහුගිය මාස කීපය පුරා වෙහෙසිලා මගේ ශ්‍රේෂ්ඨතම කාව්‍යය ලිවුවා" කියලා.

දෙවෙනි කවියා කිවුවලු

"ආ එහෙනම් ඒක බොහොම හරවත් නිර්මාණයක් වෙන්න ඕනෙ මමනම් පහුගිය කාලෙ ඒ හැටි දෙයක් ලිවුවෙ නෑ , උද්‍යානයක සෙල්ලම් කරන ළමයෙක් ගැන පද කවි දෙකක් නම් ලිවුවා" කියලා.

පළවෙනි කවියා කිවුවලු

"ඔබ වගේ නිර්මාණ හැකියාව තියෙන කෙනෙක් ඒ වගේ වැදැග්ගමකට නැති දේවල් කර කර ඉන්නෙ ඇයි. ලියන්නකො මම වගේ මහා කාව්‍යයක්" කියලා

එයින් ශතවර්ෂයකට පස්සෙ අර පළවෙනි කවියගෙ මහා කාව්‍යය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණයක් විදිහට ප්‍රසිද්ධ වෙලා මහා පුස්තකාල වල රාක්ක වල ගාම්භීර විදිහට අරක්ගෙන හිටියලු. ඒක ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කියලා ගොඩක් දෙනා දැනගෙන හිටියලු. ඒ වුනත් ඒකෙ ලියලා තියෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙ අතලොස්සක් දෙනාලු. අර දෙවෙනි කවියාගේ කවි දෙක හැමදෙනාම වගේ කටපාඩමින් ගායන කරන්න දැනගෙන හිටියලු. ළමයි සෙල්ලම් කරනකොට ඒ කවි දෙක කිවුවලු. වැඩිහිටියොත්තමන්ගෙ ළමා කාලය මතක් කරගන්න ඒ කවි දෙක උදවු කර ගත්තලු. හැබැයි ඒ කවි දෙක කාගෙ නිර්මාණයක්ද කියලනම් කාටවත් මතක තිබ්බෙ නැල්ලු.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com